Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
Uncategorised
Operations Manual

මෙහෙයුම් අත්පොත
කාර්යාලයේ සියලුම තොරතුරු සහ ජනතාවට වැදගත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තොරතුරු සියල්ල එකට කැටි කොට ගනිමින් සියලුම වැඩසටහන් තොරතුරු, ඉ-සේවා යටතේ කාර්යාලයේ සියලුම අයදුම්පත්, සේවාවට අදාල වීඩියෝපට මගින් පැහැදිලි කිරීම්, සංචාරක අත්පොත මගින් මීරිගම සංචාරක විභවතාව සහිත ස්ථාන පහසු ප්‍රවේශය, තොරතුරු ලබාගැනීම සඳහා වට්ස්ඇප් සමූහ, ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම් තොරතුරු පද්ධතිය, නිල ෆේස්බුක් සමූහය මඟින් ප්‍රාලේ හමුවීමට වේලාවක් වෙන් කර ගැනීම, ප්‍රාදේශීය ආපදා කළමණාකරණ සැලැස්ම, සම්පත් පැතිකඩ, සංඛ්‍යාන අත්පොත, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ මීරිගම කොට්ඨාසයේ වැදගත් රාජ්‍ය ආයතන වල දුරකථන අංක හා තොරතුරු ද ඇතුලත් වේ.
සියලුම ග්‍රාම නිලධාරීන් / ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් තොරතුරු සහ කාර්යාල තොරතුරු, කාර්යාලයීය වේලාවන් , කාර්යාලයේ Google Map මඟින් පිවිසුම, සේවා සඳහා බාගත කළ හැකි සියලුම අයදුම්පත්ද මෙම දිගුව භාවිතා කර ලබාගත හැකිය. සේවාලාභී ප්‍රජාවට ඡංගම දුරකථනය පහසුවෙන් පරිශීලනය කිරීමේ තුළින් පහසු වේලාවක් තුළ තම ඇඟිලි තුඩගින් නිවසේ සිටම මෙම මෙවලමට පිවිස කාර්යක්ෂම කඩිනම් සේවා ලබා ගැනීමට අවස්ථාව හිමි වී තිබේ.
පහත දිගුව මගින් මෙහෙයුම් අත්පොතට පිවිසිය හැකිය.



All Office Information To Your Phone.pdf - මෙම දිගුව මගින් පිවිස පහත තොරතුරු ලබාගත හැකි ය.
- සියලු තොරතුරු ලබාගැනීම
- අයදුම්පත්‍ර බාගත කිරීම
- whatsApp සමූහයන්ට එක් වීමට
- සියලුම නිලධාරීන්ගේ දුරකථන අංක
- වැදගත් තොරතුරු
- ප්‍රාදේශීය ලේකම්තුමා හමුවීමට වේලාවක් වෙන්කර ගැනීම
- මහජන අදහස්, පැමිණිලි හා යෝජනා
- කාර්යාලය මගින් පවත්වන සියලුම වැඩසටහන්වල තොරතුරු
Online Vehicle Revenue Licence
You may obtain your revenue licence for Motor cars, Motor cycles, Dual purpose vehicles, Land vehicles, Three wheelers, Motor car A-Z online using this link.
Travel Guide

සංචාරක අත්පොත - මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ඓතිහාසික, පෞරාණික ස්වාභාව සෞන්දර්යයෙන් අනූන අගනුවර සිට ඉතා කෙටි වේලාවකින් ළඟා විය හැකි මනරම් සංචාරක ගමනාන්ත රැසක් පිහිටා ඇති මීරිගම ප්‍රදේශය, දේශීය - විදේශීය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යා යුතු බව අපගේ හැඟීමයි. එකී විභවතාවන් රාශියක් අප සතු බව හඳුනාගැනීමෙන් පසු ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් සහ මගපෙන්වීම මත එම තොරතුරු ඒකරාශී කර ඔබට පහසුවක් සැලසෙන පරිදි සංචාරක අත්පොත සැකසීම අප විසින් සිදු කරන ලදී.
එම ස්ථාන සඳහා ප්‍රවේශ විය හැකි දිගුව පහතින් අමුණා ඇත. ඒ තුලින් ඇති link තුලින් අදාළ ස්ථාන පහසුවෙන් සොයාගැනීමට ද හැකිවන පරිදි Google Map වෙත පිවිසිය හැකි ය.
Click Here to Download Travel Guide

























