අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

29
ජන2024
Operations Manual & Office Programs

Operations Manual & Office Programs

Operations Manual   මෙහෙයුම් අත්පොත කාර්යාලයේ සියලුම...

10
නොවැ2022
e Magazine

e Magazine

  “මිහිරිසර”ඉ සඟරාව මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය...

31
මැයි2021
Information Center - DS Office Mirigama

Information Center - DS Office Mirigama

මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල වෙසෙන ඔබගේ...

1234

 

මෙම whatsApp සමූහයේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැදගත් පණිවිඩ සෘජුවම කොට්ඨාශයේ සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමයි. මෙමගින් මහජනතාවට තම අදහස්, ගැටලු ආදිය ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසේ. මෙම ද්වි මාර්ග සන්නිවේදන වේදිකාව සක්‍රීය කිරීම මගින් තොරතුරුවල විනිවිදභාවය පවත්වා ගැනීම මෙන්ම නියමිත වේලාවට පණිවිඩ බෙදා හැරීමද සිදුවේ.

Join WhatsApp Group


 

123

 

මෙම WhatsApp සමූහයේ ප්‍රධාන අරමුණ වන්නේ ඉඩම් වැඩසටහන සම්බන්ධ වැදගත් පණිවිඩ සෘජුවම කොට්ඨාශයේ සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමයි. මෙමගින් මහජනතාවට තම අදහස්, ගැටලු ආදිය ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසේ. මෙම ද්වි මාර්ග සන්නිවේදන වේදිකාව සක්‍රීය කිරීම මගින් තොරතුරුවල විනිවිදභාවය පවත්වා ගැනීම මෙන්ම නියමිත වේලාවට පණිවිඩ බෙදා හැරීමද සිදුවේ.

 Join WhatsApp Group 


 12

 

මෙම WhatsApp සමූහයේ ප්‍රධාන අරමුණ වන්නේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධ වැදගත් පණිවිඩ සෘජුවම කොට්ඨාශයේ සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමයි. මෙමගින් මහජනතාවට තම අදහස්, ගැටලු ආදිය ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසේ. මෙම ද්වි මාර්ග සන්නිවේදන වේදිකාව සක්‍රීය කිරීම මගින් තොරතුරුවල විනිවිදභාවය පවත්වා ගැනීම මෙන්ම නියමිත වේලාවට පණිවිඩ බෙදා හැරීමද සිදුවේ.

Join WhatsApp Group

 

Scroll To Top